ගොවියෙක් තම ගොවිතැන කරනවා වගේ ඔබත් ඔබගේ මනස වගා කල යුතු වෙනවා. වගා බිම හෙලි පෙහෙලි කොට, පස සකස් කොට, පාත්ති සකස්කොට, බීජ වැපිරිය යුතු වෙනවා. වල් පැල ගලවා හොදින් පොහොර වතුර දමමින් රැකබලාගන්නා වගාව තුලින් නිසැකයෙන්ම බොහෝම සාරවත් අස්වැන්නක් ලැබෙනවාමයි!
ඇලෙන ගැටෙන දැවෙන පොරකන මිනිසුන් අතර නිවී සැනසෙමින්, නිවී සනසාලන සත්පුරුෂයන් බිහිකිරීම උදෙසා දරන වෑයම...
Understand love... be in love... spread love... coz this world needs more genuine love!
කාලාම සූත්‍ර දේශනයේ ගැබ්වන ඉතාමත් ගැඹුරු වූත්, නිවීම පිණිස අවබෝධ කරගත යුතු අත්‍යවශ්‍යම කාරණාත්, ඉස්මතු වන ආකාරයෙන් සකස් කල රූපමය දහම් විග්රහයකි.
ආමිසමය පූජාවන් යැයි අවතක්සේරු නොකර ඒ සියලු දෑ තුල ප්‍රතිපත්තිමය පූජාව සිදුකරගැනීමට... ප්‍රඥාව උපදවා ගැනීමට... නිවනින්ම සුවපත් වීම පිණිස සියලු සතට පිදෙන නිර්වාණ ධර්ම දහම් පඬුරු...
मैं हिंदी में ज्यादा नहीं लिखेंगे... क्योंकि मेरी हिंदी इतनी अच्छी नहीं है... इसलिए आप यहां ऑडियो सुन सकते हैं... और आप समझ जायेंगे कि, हम यहाँ क्या कर रहे हैं...
දහම් මඟ ගමන් කරන පින්වත් ඔබට මඟ නොමඟ කර නොගැනීම පිණිස... අප්‍රමාදය පිණස දත යුතු වැදගත් දේ හැකි සෑම අයුරකින් ලබා දීම මගේ අරමුණයි... බ්ලොග් අඩවියෙත් සැරිසරා ගත යුත්තක් ගන්නට ඔබට අවස්ථාව ලැබෙන්නෙත් ඒ නිසාමයි...